අහිමි පෙම් කව

අහිමි පෙම් කව
  හිතුනත් ආදරේ
නොහිතුනා වගේ
ඔහේ ඉන්නම්….
ඇහුණත් ඔබේ හඩ
නොහැගුණා
සේ ඉන්නම්…….
දුක දරාන මම ඉන්නම්….
අහස සේ
ඔබ දුරයිනම්…
තනිව මම
හිදින්නම්….
සසර මගෙයි කිසියම්….
දිනක නුබව හිමිනම්…..
එ දවස උදා
වෙනකම්….
ගුලි කරන්
හිත තබන්නම්…
         (..දගකාරි…)

About wasana koralalage

Do not judge me by how many times I fell down and got back again
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a comment