සදට අවැසි නම්
බැස යන්නට
මා කිවාට සද ඉදිවිද………?
මලට අවැසිනම්
පරවෙන්නට
මම කිවට මල ඉදිවිද…………?
ගගට අවැසි නම්
ගලා යන්නටම
මම කිවට
ගග ඉදිවිද…………..?
නුඹට අවැසිනම්
මා හැර යන්නට
මම කිවාට
නුඹ නොකර ඉදිචිද……….?
-
Blog Stats
- 844 hits
Search
-
Recent Posts
Archives
- May 2012 (1)
- November 2011 (3)
- September 2011 (1)
- July 2011 (3)
- June 2011 (10)
- April 2011 (2)
- March 2011 (8)
- November 2010 (1)
- October 2010 (6)
- September 2010 (11)
- August 2010 (7)
Categories
Meta
-
Recent Comments
ශානක ශෂිමාල් on About pissa palaamalla on හැමදාමත් මේහෙමයි indika27 on හැමදාමත් මේහෙමයි දුශ් on හැමදාමත් මේහෙමයි priyanthiwasana on හැමදාමත් මේහෙමයි














